පැති පහකින් පරීක්ෂණ


පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට  පොලිස් කණ්ඩායම් පහක් පහක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.

තොරතුරු කිහිපයක් දැනටම සොයාගෙන ඇතැයි ද ඔහු කියයි.

කොන්ත්‍රාත්තුවක් මත මේ ඝාතනය සිදු වන්නට ඇතැයි ද  ඝාතකයා රටින් පළා යන්නට ඇතැයි පැවැති කතාව ගැන විමසු විට මාධ්‍ය ප්‍රකාශක පැවසුයේ එවැන්නක් ගැන නොදන්නා බවයි.