සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා අද අවසර දුන්නේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුගේ ඝාතනය සම්බන්ධයෙන් ඝාතනයේ සැකකරුවන දුමින්ද සිල්වාගේ ගමන් බලපත්‍රය සති හයකට මුදා හරින ලෙස විනිසුරු නියෝග කළේය.

