යුද දිනුම් සැමරුම රෝමේ


උතුරේ යුද ජයග්‍රණයේ  පස් වැනි වසරේ  සැමරුම  රෝමයේ දී  බ්‍රහස්පතින්දා (15) පැවැත්විමට නියමිතය.

ඇමැති චම්පික රණවක මහතාද  මේ උත්සවයට සහභාගි විමට නියමිතය.රෝම පන්සලේදී  පහන් පුජාවක් බදාදා (14)  රාත්‍රි 8 ට පැවැත්වෙන බවද විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.