දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම අද හත් වැනි දිනටත් පැවැත්විණි.මේ නිසා මඟිහු හා කාර්යාල සේවකයින් මහත් අසීරුතාවට පත් වුහ.
අපරික්ෂාකාරී ලෙස දුම්රිය ධාවනය කළැයි රියදුරන් කිහිප දෙනකුගේ වැඩ තහනම් කැර විනය පරීක්ෂණ පැවැත්වීමත් සමඟ පොතේ හැටියට දුම්රිය ධාවනය කරන බව දුම්රිය රියදුරෝ කියති.
අද මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ද බොහෝ පමා විය.

