ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීනට උපකාර කිරීම අරමුණු කොට පැරීසියේ ප‍්‍රංශ ලංකා සංවිධානය සංවිධානය කරන වසන්තයේ සැඳෑව මැයි 18 වැනි ඉරුදින සවස 4ට පැරීසියේ කලාප අංක දොළහේ සොන්තියෙර් ශාලාවේදි පැවැත්වේ. මෙම සැඳෑව චමින්ද ලිවේරා ප‍්‍රමුඛ පැරීසියේ ඡායා වයිබ්‍රේෂන් සංගීත කන්ඩායමේ සංගීතය පසයයි.

