පී.සී දෙන්නාගේ වැඩ තහනම්


නවගමුව පොලිස් කොස්තාපල්වරුන්  දෙදෙනෙකු පොලිසියට අයත් ත්‍රී රෝද රියක්  අනවසරයෙන් රැගෙන ගොස් රණාල ප්‍රදේශයේ පුජා භාන්ඩ හළක  සේවකයින් දෙදෙනෙකුට බැන වැදුනැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ගේ වැඩ තහනම් කර ඇත.

ඔවුන්  බීමත්ව සිටි බවටද පැමිණිලි  ලැබී ඇත.