පාට මාරු වූ බෞද්ධ කොඩි 60,000ක් පිටකොටුවේ


වෙසක් සමයේ අලෙවි කිරීම සඳහා පිටකොටුවේ වෙළෙඳසල්වල තිබූ ප්‍රමිතියෙන් තොර බෞද්ධ කොඩි හැට දහසක් පමණ සොයාගත් බව නිලධරයෝ කියති.

ප්‍රභාෂ්වර කොටස ඇතුළු බෞද්ධ කොඩියේ වර්ණ ගැලපීම වැරදි ලෙස යොදා තිබූ බව ඔවුහු පවසති.