තවත් පී.සී කෙනෙක් මරා දමලා


අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු(50) සඳුදා රාත්‍රියේ  සාදයකදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි.

කොස්තාපල්වරයාගේ පුතාද මේ සිද්ධියෙන් තුවාල ලබා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්තාපල්වරයාගේ  අසල්වැසියෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.