මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම 17සහ 18 දෙදින පුරා රාජකිය පණ්ඩිත ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා විහාරවාසි පුජාපිටියේ සන්තුසිත හිමියන්ගේ සහායෙන් උත්සවාකාරයෙන් පැවත් වීමට නියමිතය.
අටවිසි බුද්ධපුජාව, පටාචාරා කථාවස්තුව රැගත් අඩි විස්සක වෙසක් තොරණ ,ආහාර සල්පිල හා බත්දන්සල ආදී වීශේෂ වැඩසටහන් අතර වෙයි.

