සම්බුදු තෙමඟුලට වෙසක් තොරණ


  • සම්බුදු තෙමඟුල වෙනුවෙන්  කොළඹ ද පිට පළාත්හි ද  තොරණ රැසක් ඉදි කැරෙයි.

           මහරගම ,කොට්ටාව,හෝමාගම,පිළියන්දල, බොරලැස්ගමුව  හා පැපිලියානේ ද  තවත් පළාත් හිද තොරණ ඉදි කැරේ.

 

  • පොළොන්නරුවේ පැවැත්වෙන  රාජ්‍ය  වෙසක් උත්සවය  නිමිත්තෙන්  කුල දරුවන් 35 දෙනකු සසුන් ගත කිරීමේ  පිංකමක්  මැදිරිගිරිය  ඓතිහාසික වටදාගෙය භූමියේදී අද සිදු කෙරිණි.

පොළොන්නරුවේ සොළොස්මස්ථානාධිපති  වෙඩරුවේ  ශ්‍රී උපාලි නා හිමියන්ගේ  අනුශාසනා  පරිදි මෙම පිංකම සිදු විය.