අහුවුණේ නැත්තම් මේ බෙහෙතුත් ලෙඩුන්ට


ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි.

ඒවායේ වටිනාකම රුපියල් කෝටි හයක් පමණ වෙතියි දැනගන්නට ඇත.