මෝටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ වැඩක් කර ගැනීමට පිට පළාතකින් ගිය විට පගාව ඉල්ලන බවත් පගාව නුදුන්නොත් විවිධ
දියත
රජරට සිසුන්ට සමාව දෙන්නැයි ජනපති කියයි
රජරට සරසවි සිසුන්ට සමාව දී ඉක්මණින් සරසවිය විවෘත කරන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්
පියාගේ හොඳම යාළුවා දුව අමාරුවේ දමයි
පියාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු මව රට ගිය අතරේ වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කළැයි මයිය
හතේ ඉංග්‍රීසියටත් හත
බස්නාහිර පළාත් දෙවැනි පාසල් වාර අවසාන විභාගය සඳහා කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයය මගින් හත ශ්‍රේණිය සිසුනට අද
පී.සී. රිය අනතුරින් මරුට
අනුරාධපුර පාදෙනිය මාර්ගයේ බලල්ලේ රිය අනතුරකින් නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්&zw
වැල්ලවත්තේ වැසියෙක් ගිනි ගෙන මැරේ
වැල්ලවත්තේ සිරුරට ගිනි ඇවිලිණු පුද්ගලයකු (46) රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි. ඔහුගෙන් භූමිතෙ
ගල්කිස්සේ දී දුම්රියක් පීලි පනී
කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී මීට නොබෝ වේල
පල්ලියේ භාරකරු රිමාන්ඩ්
කොළඹ කොටහේන වුල්පැන්ඩල් වීදීයේ ලන්දේසී පල්ලියේ භාරකරු ලබන අගෝස්තු හතර වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්&zwj
බුත්තලදී කොතල හිඹුටු අල්ලයි
ඔක්කම්පිටිය කනත්ත මංකඩදී කොතල හිඹුටු කිලෝ හත්සිය පනහක් රැගෙන ගිය බර කර කරත්තයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශ
සීගීරි බඹරු විදේශිකයන්ට අණිති
විදේශිකයන් හත් දෙනකු ඇතුළු අට දෙනකු සීගිරියේ බඹර ප්‍රහාරයකට ලක්ව රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ප්
තංගල්ල හිටපු සභාපතිට කඩේ ගිය නියාමක මාරු
තංගල්ල නේචර් රිසෝටි හෝටලයේදී කුරාම් ෂෙයික් ඝාතනයේ වැරැදිකරුවකු වු තංගල්ල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සම්ප
මෙදා බත් කාලා හමාරයි
රජරට පවතින නියගය ගලේවෙලටද ඉතා දරුණු ලෙස බලපා ඇත. වතුර නැතිව බණ්ඩි ගොයම් අක්කර ගණන් මැරී ගොසිනි.ගොඩ භෝගවල ඉරණම
අද කාලගුණය (ජූලි 25)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිව
ලක්ෂ 15 ක හලෝ කම්බි කුණු කොල්ලෙට විකුණලා
අවිස්සාවේල්ලේ කොස්ගම දී රුපියල් ලක්ෂ පහළොවක පමණ දුරකතන කම්බි කපා ඔරුගොඩවත්තේ හා හංවැල්ලේ පරණ යකඩ බඩු කඩවලට ර
සිඳුණු වැවෙන් සල්ලි උණයි
පුත්තලම සහා ඒ අවට ගම්මානවල වැසි ජලයෙන් පිරෙන කුඩා වැව් සහා විල්ලු රැසක් ද පානිය ජලය ලබා ගන්නා ළිං අධික නියඟය හේ
ගෙටත් ගිනි : සිරුරටත් ගිනි
කහවත්ත කොටකෙතන මව යූ ඩී ප්‍රේමවතී (62) හා අවිවාහක දියණිය පුෂ්පකුමාර (32) මරා දැමීමට ඝාතකයන් ජනේලයක් කඩා ඇතුළු වන්න
ෆ්රැන්ක්ෆර්ට් කොන්සල් ලොකු පිංකමක් කරයි
උත්පලා මධුෂානි දැරියගේ පාදයේ සැත්කම සඳහා අරමුදල් අවශ්‍ය බව ලංකාදීප එසැණ පසුගිය මැයි 12 වැනි දා ‘අගෝස්තුවට පෙ
චන්ද්‍රිකා/රනිල්/ෆොන්සේකා/ගම්මන්පිල/සම්බන්ධන් එකම වේදිකාවක
හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු අග විනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනා
මිනිත්තු පනහෙන් සබඳතා බිදේ
මගීන් 110 දෙනකු හා කාර්ය මණ්ඩලයේ 6 දෙනකු රැගෙන ඇල්ජීරියායේ ඇල්ජියර්ස් අග නුවරට පියාසර කරමින් සිටි ඇල්ජීරියා ගුව
ලාංකිකයා මැරුවාට දිවි තෙක් ලන්ඩන් හිරේ
ලන්ඩනයේ ෂෙෆීල්ඩිහි ගිය වසරේ ඩොමිනෝ පිට්සා බෙදමින් සිටි තවීෂ පීරිස් (25) ශ්‍රී ලාංකික ශිෂ්‍යයා ඝාතනය කළ ශම්ර
ඇල්ජීරියා යානයකුත් අතුරුදන්?
අප්‍රිකාවේ බුකිනෝ පාසෝ සිට පියාසර කරමින් සිටි ගුවන් යානයක් සමඟ සබඳතා සිඳී ගිය බව ඇල්ජීරියාවේ ජාතික ගුවන් සේවය
සබරගමු පොලිස් බල්ලා දකුණේ හොරා අල්ලයි
දාපනේ එක් රැයකදී නිවාස කිහිපයක් කොල්ල කෑමේ සැකකරුවන් සොයා ගිය ඇඹිලිපිටිය පොලිසියේ නිල සුනඛ ‘රොකී’විදුලි පන
මිනී කාරය දුම්රියේ හැපේ : පහක් රෝහලට
කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ මිනී කාරයක් දුම්රියක ගැටී විසිවී ගොස්
කටුනායක ‘පොඩි කලබලයක්‘
හදිසි ගුවන් අනතුරක දී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අද කටුනායක දී පෙරහුරුවක් පැවැත්විණි. මේ පෙරහුරුවට ගුවන් හම
ඌවට එරෙහි එජාප පෙත්සම විසි වේ
ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා සහ මන්ත්‍රී සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසි
හතරක් කොළ නැති ගහට
2007 වසරේ දී වාහනයක් පැහැරගෙන ගොස් එහි රියදුරු මරා දැමූ සිව් දෙනකුට මහනුවර පළාත් බද මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද
කල්පිටි ඩ්‍රැගන් පෘට් මාතලේ
කල්පිටිය ඩ්‍රැගන් පෘට් මාතලේ අලෙවි වෙයි. වෙළෙද මහතකු වන පි රත්නසිරි මහතා පැවසුයේ ඩ්‍රැගන් පෘට් කිලෝවක්
ඉන්දියා සේවකයිනට වැඩි පඩි
ඉන්දියා ගෘහ සේවිකාවන් සෞදි අරාබියට පැමිණෙන්නේ නම් සෞදි රියාල් 1200 (රුපියල් 41681.16) ක වැටුපක් ගෙවීමට තීරණය කර ඇති බව සෞ
දොස්තර සංගම් වාරණය යළි දික් කරයි
රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිට
වන්නියට බොන වතුරත් නෑ
මාස හතකට ආසන්න කාලයක් වන්නියේ පවතින අධික ඉඩෝරයත් සමඟ වැව් අමුණු ඇල දොළ සිඳී පානීය ජලය සොයා ගැනීම ප්‍රශ්නයක් වී

