සීගීරි බඹරු විදේශිකයන්ට අණිති


විදේශිකයන් හත් දෙනකු ඇතුළු අට දෙනකු සීගිරියේ බඹර ප්‍රහාරයකට ලක්ව රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කියයි.

සීගිරිය නැරඹිමට ටිකට් නිකුත් කිරීම ද තාවකාලිකව අත්හිටුවා ඇත.