කල්පිටිය ඩ්‍රැගන් පෘට් මාතලේ අලෙවි වෙයි. වෙළෙද මහතකු වන පි රත්නසිරි මහතා පැවසුයේ ඩ්‍රැගන් පෘට් කිලෝවක් රුපියල් 400ක් ගණනේ අලෙවි වන බවයි. මේ පළතුරට හොඳ ඉල්ලුමක් පවතින බවද ඔහු කියයි.