පී.සී. රිය අනතුරින් මරුට


අනුරාධපුර පාදෙනිය මාර්ගයේ බලල්ලේ  රිය අනතුරකින් නවගමුව පොලිසියේ කොස්තාපල්වරයකු මියගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි. කැබ්රියක් සහ ඔහු පැදවූ ත්‍රිරෝද රියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

451