කොළඹ කොටහේන වුල්පැන්ඩල් වීදීයේ ලන්දේසී පල්ලියේ භාරකරු ලබන අගෝස්තු හතර වැනිදා තෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
දේවස්ථානයේ ඉපැරණි අකුණු සන්නාහකයේ පාදම පිහිටි ස්ථානය පාදම සොයා වළක් හෑරීමට ඔහු ආධාර හා අනුබල දී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
පොලීසිය පැවසුයේ එම පුද්ගලයා මිල කළ නොහැකි දෙයක් සොයා ඇති බවයි.

