රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමයට පත් කර ගත් නව නිලධරයන්ගේ ක්‍රියාකාරිත්වය ලබන අගෝස්තු හය වැනි දා තෙක් යළි අත්හිටුවන ලෙස ගල්කිස්ස දිසා අධිකරණය අද (24) නියම කළේය.
නව නිලධරයන් තෝරා ගැනීම නීති විරෝධී යැයි ඉදිරිපත් කළ පෙත්සම ගිහාන් සී රණසිංහ විනිසුරු ඉදිරියේ යළි විභාගයට ගැනිණි.

