ගල්කිස්සේ දී දුම්රියක් පීලි පනී


කොළඹ කොටුවේ සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ මගී දුම්රියක් ගල්කිස්ස දුම්රිය ස්ථානය ආසන්නයේදී මීට නොබෝ වේලාවකට පෙර පීල්‍පැනීමකට ලක් ව ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.  මේ නිසා මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ. කිසිදු තුවාල කරුවකු ද වාර්තා වී නැතැයි පොලිසිය කියයි.

452 453 454