මිනී කාරය දුම්රියේ හැපේ : පහක් රෝහලට


කැලණිය වනවාසල හැන්සන් ටවුන් දුම්රිය හරස් මාර්ගයේ අනතුරු සංඥා නොතකා දැමූ මිනී කාරයක් දුම්රියක ගැටී විසිවී ගොස් පාරේ තිබූ ත්‍රීරෝද රථ දෙකක හැපීමෙන් පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ.

මිනී කාරයේ තිබුණේ හිස් පෙට්ටියක් පමණි.

kalaniya-3 kalanya4 kalanya-5