ඌව පළාත් සභා ඡන්දයේ නාම යෝජනා සහ මන්ත්‍රී සංඛ්‍යාව සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නිකුත් කැරුණු ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලා එක්සත්ජාතික පක්ෂය ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) විභාගයට නොගෙනම ඉවත දැමීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ද මූලීක අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද අග විනිසුරු මොහාන් පීරීස් ,ශ්‍රී පවාන් හා ප්‍රියන්ත ජයවර්ධන මහත්වරුන් ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනිණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන තුනක් මොනරාගලට එක් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මේ පෙත්සම් ගොනු කළේය.

