පියාගේ හොඳම යාළුවා දුව අමාරුවේ දමයි


පියාගේ ගජ මිත්‍රයකු වූ පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකු මව රට ගිය අතරේ වයස අවුරුදු 15ක දැරියක අපයෝජනය කළැයි මයියංගනය පොලිසියෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ සිටියි.

ඔහුට ආධාර අනුබල දුන්නැයි මාතලේ නිවෙස් හිමියෙක් ද අත්අඩංගුවේ පසුවෙයි.