වැල්ලවත්තේ සිරුරට ගිනි ඇවිලිණු පුද්ගලයකු (46) රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය කියයි.
ඔහුගෙන් භූමිතෙල් ගඳ වහනය වූ බව ද කියති.