ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ වාර්තාවට අනුව රටවල් 180 කින් ශ්‍රී ලංකාව 165 ස්ථානයට පත්ව ඇතැයි සීමා මායිම් නැති වාර්තා
දියත
තවත් විශ්මිත සැත්කමක්
කොළඹ ජාතික රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය සහ ස්නායු ශල්‍ය ඒකකයේ වෛද්‍ය කණ්ඩායමක් එක්ව පැය 16ක් ප
දොස්තර ලෙඩුන් බලයි
රාගම රෝහලේ වෛද්‍යවරයකුගේ මෝටර් රථයෙන් කොළඹ පෞද්ගලික රෝහලක නතර කැර තිබිය දී රුපියල් 126000ක් සොරා ගත් බව කියන ක
පුවත් සංදේශය
කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රිය පදවාගෙන ගිය ගොඩනැගිලි කොන්ත්‍රාත්කරු වයරයකින් ගෙල සිර කර මරා දමා ඇතැයි පශ
පෙරහරට පාරක් වහයි
හුණුපිටිය ගංගාරාමයේ නවම් පෙරහර නිසා අද (12) පස්වරු හතරේ සිට 16 වැනි දා දක්වා කොළඹ දෙක මුත්තයියා පාරේ වාහන ගමනාගමනය ස
රජරට සිසුහු නගරයටත් එති
රජරට විශ්ව විද්‍යාල පාලකයින් අසාධාරණ ලෙස සිසුන් මර්දනය කරමින් සිසුනට නිදහස් අධ්‍යාපනය අහිමි කිරීමේ වැඩපිළ
හිටපු කොටියාත් හොරෙන් යන්න හදලා
නීති විරෝධීව විදේශ ගත වීමට උත්සාහ කරද්දී අද උදේ බේරුවලින් අත්අඩංගුවට ගත් 75 දෙනා අතර පුනරුත්තාපනය වූ මුහුදු කොටි
කෑගලු සතිපොළ ඉල්ලා වෙළෙන්දෝ අගනුවර එති
කෑගල්ලේ පැවැති 66 වැනි නිදහස් උත්සවයේ වැඩ කටයුතු සඳහා කෑගල්ල නගර සභාව මගින් තාවකාලිකව තමාගෙන් ලබා ගත් සති
‘ගවයාගෙනුත් මී උණ‘
ජලභීතිකාව සහ මී උණ ව්‍යාප්ත වීමේ අවදානමක් පැන නැගී ඇති බව වසංගතය රෝග විද්‍යා ඒකකය පවසයි. මී උණ පතුරුවන 
උකස් කඩේ කොල්ල කයි
යතුරුපැදියකින් ආ දෙන්නෙකු පිස්තෝලයක් පෙන්වා පාදුක්කේ උකස් බඩු මධ්‍යස්ථානයක් කොල්ල කා ඇති බව පොලීසිය කියයි.
මෛත්රීපාලගේ ගෙවත්තේ කිලෝ 15 ක අලයක්
සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ නිවසේ ගෙවත්තේ කිලෝ පහළොවක වැල් අලයක් බැස ඇත. ඉෂුමා නමින් හ
බුලත්කොහුපිටියේ උමගක්
බුලත්කොහුපිටිය කැන්දව ගෙවත්තක වැසිකිළි වළක් කපන විටදී විශාල උමගක් මතු වී ඇතැයි ද උමඟ ඇතුලින් කැටයම්
දොස්තර බීර බොන්න ගිහින් 45000ක බිලක් ගෙවයි
බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රී 12න් පසු මත්පැන් අලෙවි කළ බව කියන අනුරාධපුර හෝටලයක් සම්බන්ධයෙන් ඉදිරිප
ලන්ඩන් පොලීසිය චෙන්නායි තොරතුරු ගනී
ගිය වසරේ මැයි මාසයේදී චෙන්නායිහිදී ශ්‍රි ලංකා සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය යුවළක් පැහැර ගැනීමක් සම්බන්ධයෙ
යාපනේ මිදි මාසෙකින් වෙළෙදපොළට
තවත් මාසයකින් පමණ යාපනයේ මිදි වෙළෙදපොළට යැවිය හැකි බව යාපන ගොවියෝ කියති . කොළ පැහැ මිදි කිලෝවක යාපන මිල ර
අබිරහස් සිරුර හඳුනාගනී
කොට්ටාව පන්නිපිටියේ ත්‍රිරෝද රියක මරා දමා තිබු බව කියන පෙදරේරුවකු ද වන කොන්ත්රාත්කරුවකුගේ මරණ පරීක්ෂණය ස
අද කාලගුණය (ජනවාරි 12)
දිවයිනේ වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතින නිසා ප්‍රධාන වශයෙන් වැසි නොමැති කාලගුණ තත්වය තවදුරටත් පවතී.
අබිරහස් සිරුරක් ත්‍රීරෝද රියේ
කොට්ටාව පොල්වත්ත පාරේ ත්‍රීරෝද රියක අභිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් ඇතැයි පොලිසිය කියයි. ඒ අසලම තවත
නවසීලන්ත පිම්ම වරදී
හොරෙන් නවසීලන්තයට යන්නට ආ බව කියන 75 දෙනකු අද අලුයම බේරුවල දී අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
පළාත් මන්ත්‍රී මැරයෙක් වෙයි
මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානයේදී පැවැත් වීමට නියමිත තේරු උත්සවය වෙනුවෙන් පැවැත්වෙන නවම් මේලා සැණකෙළියේ
ගම්පහෙන් ‘අආ‘ අපේක්ෂකයෙක් : කොළඹින් ‘අඅඅඅ‘ අපේක්ෂකයෙක්
දකුණු සහ බස්නාහිර පළාත් හි අපේක්ෂකයින් සදහා මනාප අංක නිකුත් කිරීමේ දී සාමකාමී වටපිටාවක් අද පැවැති බව කැෆේ සංව
‘හඟුරන්කෙතට හිටපු සභාපතිමයි‘
හඟුරංකෙත ප්‍රදේශීය සභාවට නව සභාපතිවරයකු පත් කිරීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.
කැලණි සිසුන්ට ඇප
ගංජා සුරුට්ටු ළඟ තබා ගත්තැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ කැලණිය විශ්ව විද්‍යාලයයේ සිසුන් දස දෙනකු රුපියල් පනස
ඉඩම් ඇමැති ඉඩම් ප්‍රශ්න විසඳන්න උතුරට යයි
කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පදිංචි ජනතාවගේ ඉඩම් ප්‍රශ්න විසදීම සදහා විශේෂ වැඩසටහනක් අද ඉඩම් හා ඉඩම් සංවර්ධන
වාහන විස දුමේ ආදීනව කියයි
‘රථ වාහන වලින් නිකුත් වන විෂ දුමෙන් තොර පරිසරයක්‘ යන තේමාව යටතේ රථවාහන රියැදුරන් දැනුම්වත් කිරීමේ නියමු වැඩ
හිටපු ඒ එස් පීගේ නඩුව කල් යයි
කොටියන් සම්බන්ධ තොරතුරු වසන් කළැයි හිටපු සහකාර පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට එරෙහි නඩු විභාගය මාර්තු 17 වැනිද
භික්ෂු සරසවිය වහයි
අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයය අද පස්වරු පහේ සිට දින නියමයක් නැතිව වසා දැමීමට තීරණය විය. නේවාසික භික්ෂ
වැල්ලම්පිටිය ඕඅයිසී යළි රිමාන්ඩ්
මත් කුඩු ගනු දෙනු කළැයි සැකපිට රිමාන්ඩ් කැර සිටි වැල්ලම්පිටිය පොලිස් පරීක්ෂක බණ්ඩාර මුණසිංහ ඇතුළු සිවු දෙනෙක්
ජර්මන් පොලිස් කතගේ සල්ලිත් පිල්ලි ගහලා
ශ්‍රී ලංකාවේ සංචාරයකට ආ ජර්මන් පොලිස් පරීක්ෂකවරියකගේ රුපියල් 15000ක් සහිත මුදල් පසුම්බිය සොරා ගත් බව කියන කොළඹ කො
බාහුගේ අපේක්ෂකයන්ටත් මනාප අංක
නව සමසමාජ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයිනට ගම්පහ තේරිම්භාර නිලධාරයා මනාප අංක නිකුත් කළේය. මෙම නම් අත

