රනිල් සජිත් ප්‍රශ්න ඉවරයි


තම පියා ජේ ආර් ජයවර්ධන මහතාට සහාය දුන් ආකාරයෙන් තමා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන බව එක්සත් ජාතික පක්ෂ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා බදුල්ල පස්සරදී පැවැති එක්සත් ජාතික පක්ෂ 68 වැනි සම්මේලනයේ දී පැවසීය.

පක්ෂයේ පුරප්පාඩු තනතුරු සැප්තැම්බර 20 වැනිදායින් පසු පුරවන බවත්, නියෝජ්‍ය නායක තනතුරට කෙනකු පත් කරද්දී සජිත් ප්‍රේමදාස මහතාට මුල් තැන දෙන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

_DSC0093 _DSC0115 _DSC0159 _DSC0181 _DSC0218 _DSC0327 _DSC0409 _DSC0472 _DSC0483 _DSC0500 _DSC0510 _DSC0521 _DSC0552 _DSC0575 _DSC0585 _DSC0600