ඌවේ ඡන්ද දායකයන්ට බෙදීමට සඳහා සන්ධාන ආධාරකරුවන් පිරිසක් විසින් හල්දුම්මුල්ලට ගෙන ආ හාල්, සීනි,පිටි ඇතුළු වියලි ආහාර අඩංගු ට්‍රැක්ටරයක් පොලිසිය මුදාහැර ඇතැයි කැපේ සංවිධානය කියයි.
ප්‍රදේශාවසීන් පිරිසක් මෙම ආධාර පොලිසියට බාරදුන් නමුත් පොලිසිය එවා නිදහස් කර ඇතැයි එම සංවිධානය පවසයි.

