අලියාට ඇවිදින්න බැහැ


වම් පාදනයට වැදුණු වෙඩි පහරක් නිසා ලොකු ගෙඩියක් හැදී ඇවිදීමට නොහැකිව වේදනාවෙන් පෙළෙන අලියකු අම්පාර දමන පන්නල්ගම සිටින බව ගම්වාසීහු කියති.

ගැමියෝ අලියාට පොල් අතු හා කොස් අතු ගෙනවිත් දෙති.

පශු වෛද්‍ය වීජීඑම් පුෂ්පකුමාර මහතා පැවසුවේ අලියාගේ තුවාලය බැරෑරුම් බවයි. ප්‍රතිකාර ඇරැඹූ බව ද ඔහු පවසයි.

1-(1)(1) 1-(2)(3) 1-(3)(1) 1-(4)(1)