ත්‍රිමල ලේඛක පැය දොළහක් එක දිගට ලියයි


ලේඛක ඇනස්ටස් ජෙයරාජා (57) ගිනස් වාර්තාවක් තැබීමේ අරමුණින් ‘මුදල් නැති ලොවක්’ මැයෙන් පැය දොළහක් එක දිගට ලියා වීඩියෝ පටය ගිනස් කමිටුවට යැවීය.

 ත්‍රිකුණාමලයේ සිංහ සමාජය ඔහුට ඒ සඳහා පහසුකම් සැලැසීය.නැගෙනහිර පළාත් කෘෂිකර්ම ඇමැති සම්බන්ධිකරණ ලේකම් ද වන ඔහු  පොත් සිංහල දෙමළ හා ඉංග්‍රීසි පොත් 27 ක් ලියා ඇති බව  කියයි.

පැය දොළහේදී පිටු හැත්තෑ හතක චවන 7582 ක්  ලියු බව ඔහු කියයි.

DSCN9235 DSCN9236