ගෙදරට හොරෙන් ගිහින් නොඑන ගමන් යයි


යතුරුපැදි දෙකකින් ගමන් කළ දෙදෙනකු බණ්ඩාරගම කොතලාවලදී  මරුමුවට පත් වුහ.

එක් තරුණයකු ගෙදරට නොකියා යතුරුපැදිය ටික දුරක් තල්ලු කැර ගෙන ගොස් මිතුරකු නංවාගෙන ගිය බව මව කියයි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)

IMG_1978 IMG_1985 IMG_1987

(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)

accident-(1) pizap.com14100559200854 pizap.com14100559595705 pizap.com14100646560281