තලෙමන්නාරම හා පේසාලේ අතර කිලෝ මීටර් 10ක් පමණ ඈත මුහුදේ බෝයක ආදාරයෙන් ප්ලාස්ටික් කෑන් දෙක අසුරා මුහුදේ ගිල් වූ රුපියල් ලක්ෂ 20 කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව තලේමන්නාරම් පොලිසිය කියයි.