ජපාන අගමැති ෂින්සෝ අැබේ අද කටුනායක ගුවන් තොටුපොළින් මව්බිමට සැපැත් විය.
ජනපති මහින්ද රාජපක්ෂ ඔහු පිළිගත්තේය.
කටුනායක ගුවන්තොටුපෙළ දෙවැනි අදියරේ වැඩ ආරම්භ කරමින් සමරුඵලකය නිරාවරණය කිරීමට ජපාන අගමැති බොත්තමක් තද කළ විගස දැවැන්ත නෙළුම්මලක් පිපුණේය.
කටුනායක ගුවන්තොට ද ඔහු කැඳවාගෙන ආ ගමන් මග ද දෙරටේ ජාතික කොඩිවලින් සරසා තිබිණි.
තොරණ කිහිපයක් ද ඉදි කර තිබිණි.
කටුනායක ප්‍රභූ පර්යන්තයේ රතු පලස එළ පිළිගැනුණු ජපාන අගමැතිට මල් මාලාවක් ද පැළැඳැවිණි.





















