ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව නාගොඩ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මන්ත්‍රීවරයාගේ රිය මැද වැටේ හැපීමෙන් අනතුර සිදු වූ බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.