හතරකට තුන් රෝදය සුසානය වෙයි


කැකිරාවේදී ත්‍රී රෝද රියක් තවත් වාහනයක ගැටී ත්‍රී රෝද රියේ ගමන් ගත් සිව් දෙනෙකු අද අලුයම මිය ගිය බව පොලීසිය කියයි.

බෙහෙත් ගැනීම සඳහා යමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණ පා ඇත.

 

 IMG_2960 IMG_2961 IMG_2964 IMG_2968 IMG_2975 IMG_2978

ඡායාරූප - අතුල බණ්ඩාර

60-(5).jpgGG

IMG_2961

ඡායාරූප කුෂාන් ජයවර්ධන