බිංගිරිය වැල්ලරාවේ පොර කුකුළන් කෙටවු සූදු පිටියක් වටලා පොර කුකුළන් අට දෙනකුද ඔට්ටු අල්ලන් 14 දෙනකුද රුපියල් දාහතරදාහක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පොලීසිය එද්දී සෑහෙන පිරිසක් පැන ගිය බව කියති.