ඌවේ මැර වැඩ සොයන්න කණ්ඩායම් 10ක්


ඌව පළාතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණයට මැතිවරණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 10ක් අදත් හෙටත් මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්කයේ නිරීක්ෂණයක් කරන බවත්, ඔවුන්ගේ වාර්තා ලැබුණු පසු මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවත් අතිරේක මැතිවරණ කොමසාරිස් ආර් එම් ආර් රත්නායක මහතා කියයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ද අදත් (07) හෙටත් (08) ඌවේ සංචාරයක යෙදේ.