සඳුදා බිනර පොහොයත් සමඟ කතරගම වන්දනාකරුවන්ගෙන් පිරී ඉතිරී ගියේය.
අද අඩුගණනේ දෙලක්ෂයක් සිටි බව දේවාල නිලධරයෝ කියති.
පූජා වට්ටි පෝලිම මහ දේවාලයේ සිටි මැණික් ගඟ අසබඩ පාලම තෙක් දික් වී තිබිණි.
සියලු නවාතැන් පොළවල් ද, රථගාල් ද පිරී ගියේය.