පාරට කඩා වැටී තිබු අධිබලැති විදුලි රැහැනක් වැලිවේරිය වැලිවතේ කාන්තාවක (52) එම ස්ථානයේම මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
පාන්දර 5.45ට පමණ රැකියාව සඳහා යෑමට නිවසින් පැමිණ ඇති මෙම කාන්තාව වැටී තිබු විදුලි රැහැන් පද්ධතිය දැක නැතැයිද අසල ගසක තිබු පොල් අත්තක් විදුලි රැහැන් මත වැටීමෙන් සිදුව ඇති ගිනි ගැනීමකින් එය කඩා වැටී ඇති බව පෙනේ යැයි ද පොලිසිය සඳහන් කරයි.

