අලුත්ගම දර්ගා නගරයේ හා බේරුවල පසුගිය 15 වැනිදා ඇති වු ගැටුම් සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළ ආකාරය ගැන බලවත් කනස
දියත
මංගලට එරෙහි පරීක්ෂණයක්
ජාතික ආරක්ෂාව හා රාජ්‍ය රහස් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා කළැයි කියන ප්‍රකාශයක් ගැන ප
වටරැක විජිත හිමි රිමාන්ඩ්
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජි
ගෝනයි මුවයි හෝටලේ ලිපට නොයති
තණමල්විල උඩවළව පාරේ අවන්හලකින් ගෝන මස් කිලෝ 75ක් සහ මුව මස් කිලෝ 15ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය
අලුත්ගමට අවි සමාවක්
ජීවිතවලට හා දේපොළවලට හානි කළ හැකි නීති විරෝධී ආයුධ, පැට්රල් බෝම්බ, කඩු , යකඩ මුගුරු, ඇතුළු උපකරණ තිබේනම් ඒ
වටරැක විජිත හිමි පානදුර උසාවියට
පොලිසියට බොරු ප්‍රකාශයක් දුන්නැයි මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී වටරැක විජිත හිමි මීට ටික වේලාවකට පෙර කොළ
ජනපති සී ෂෙල්ෂ් යයි
දින හතරක සංචාරයක් සඳහා මහින්ද රාජපක්ෂ ජනපති ඇතුළු නියෝජිත පිරිසක් මාලදිවයිනේ හා සී ෂෙල්ෂ් දුපතේ සංචාරයක් සඳ
වටරැක විජිත හිමි අත්අඩංගුවට
ඉබේම තුවාල සිදු කර ගත්තැයි සැකපිට මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ සංවිධායක වටරැක විජිත හි
උප ඇමැති රටඉඳි කඩයි
මඩකලපුව කාත්තන්කුඩි නගරයේ මෙවරද සරු රටඉඳි පළදාවක් ලැබී ඇත. මහ පාර මැද තීරයේ රට ඉඳි ගස් 76කින් ගස් 15 ගෙඩි හට ගෙන ත
බිරියගේ මාරයා වසර 16 කට පසු අත්අඩංගුවට
තම බිරිය වසර 16 කට පෙර ඝාතනය කළැයි කියන සැමියෙක් හම්බන්තොට දී අද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මේ දෙදෙනා බ
වැවකට ගිය කලක් : නියං රකුසා අපුරට පනී
අනුරාධපුර දිස්ත්‍රික්කයේ හුරුළුවැව කැකිරාව ගලෙන්බිඳුණු වැව, හොරොව්පතාන, පදවිය වැනි පෙදස්වලට මාස පහක සිට වැසි
කඔ ඇඳීම සෙල්ලමට පමණයි
කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එ
රජරට රැජින ගල්ගමුවේදී කැඩේ
වවුනියාවේ සිට මාතර බලා ධාවනය වන රජරට රැජින දුම්රිය ගල්ගමුවේ දුම්රිය පෙළේ දී කාර්මික දෝෂයකට ලක්වී පැය තුනකට අධ
මරණ දඬුවම ඉබේම කරගන්න හදයි
2012 දී මස්සිනා මැරීයැයි වැරදිකරුවූ මැදගම නන්නතුරාවේ මොහොමඩ් හරීඩ් මොහොමඩ් රිස්වි මරණ දඬුවම නියම වීමෙන් පසුව උසා
හාලිඇලට ගින්නෙන් බර හානි
හාලිඇල කන්දේගෙදර ගෙවත්තක නිවාස ලයින් කාමර හයක් ගින්නෙන් පිළිස්සී ගිය නමුත් කිසිවකුටත් හානියක් නොවූ බව පොලිසිය
දෙපාරක්ම සුනඛයා හිමිකරුගේ ගෙදර නවතී :බේරුවල පැමිණිල්ලත් අතේ පත්තු වේ
තම කඩය ගිනි තබා ඇතැයි බේරුවල ව්‍යාපාරිකයකු පොලීසියට කළ පැමිණිලක් අනුව කළුතර පොලීසියේ සුනඛයෙක් එහි රැගෙන යනු
බැලූ බැල්මට
උණවටුන ගනහේනේ දී මිතුරන් දෙදෙනකු අතර ඇතිවූ ආරවුලකින් එක් තරුණයකු මියගොස් ඇතැයි හබරාදුව පොලීසිය කියයි. කලව
අද කාලගුණය (ජුනි 25)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ ස
‘බීජ පනත එපා‘
යෝජිත බීජ පනතට එරෙහිව බීජ අයිතිය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද බත්තරමුල්ල පාලම්තුන හංදියේ සිට රජමල්වත්ත පාරේ පි
සිය වසරකට පසු උපසම්පදා පිංකමක්
අමරපුර සිරිසද්ධම්ම යුක්තික (මාතර) මහා නිකායේ වාර්ෂික උපසම්පදා පිංකම ජුනි 26-28 දිනයන්හි අම්බලන්ගොඩ හිරේවත්ත සිරි
බොදු බලේ මහනුවර යයි
රට ජාතිය මුහුණ දී ඇති විපතින් බුදු දහම, රට හා සිංහල ජාතිය ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් බොදු බල සේනාව මහනුවර ශ්
පීසී දෙන්නා රඳවාගෙන ප්‍රශ්න කරයි
වැල්ලවත්තේ දී රුපියල් දාහතර ලක්ෂයකට ආසන්න මුදලක් කොල්ල කෑ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා පැය 48ක් රඳවාගෙන ප්‍රශ
මහේන්ද්‍ර දෝණිට වරෙන්තු : විෂ්ණු දෙවියනට ඇඳලා
හින්දූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වූ විෂ්ණු දෙවියන් ලෙස ඉන්දියාවේ බිස්නස් ටුඩේ සඟරාවේ වෙළෙඳ දැන්වීමට පෙනී සිටීමෙන
දේශපාලන බලෙන් පතලක් කපයි
දකුණේ දේශපාලනඥයකුගේ හිතවතකු බව කියන ධනවත් ව්‍යාපාරිකයකු ඇඹිලිපිටිය සෙවනගල වැලිආර සමගිපුර අනවසරයෙන් පවත්වාග
අලුත්ගමින් අදත් පෙට්‍රල් බෝම්බ
අලුත්ගම සීලවත්තේ දී පෙට්‍රල් බෝම්බ 18ක් සහ හිස් බෝතල සියයක් අද සොයා ගත් බව පොලිසිය කියයි.
ප්රගතිශීලී පෙරමුණ ලියාපදිංචිය පතයි
ශ්‍රී ලංකා ප්රගතිශීලී පෙරමුණ පිළිගත් දේශපාලන පක්ෂයක් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින
වාහන රේඩියෝවෙන් කන් දෙක බේරයි
වාහනවල ගුවන්විදුලි යන්ත්‍රවලින් අධික ශබ්ද නිකුත්වීමට එරෙහිව පියවර ගැනීමට පොලිසිය සැරසෙයි. පීඩාකාරී ආඥා පන
පීසී දෙන්නා ලක්ෂය 14ක් කොල්ල කති
වැල්ලවත්තේ පුද්ගලයකු පැහැරගෙන ගොස් රුපියල් දහ තුන් ලක්ෂ හැට පන් දහසක් කොල්ල කෑ බව කියන පොලිස් කොස්තාපල්වරුන් ද
නාමල් ධර්ගා ටවුමේ හානි බලයි
පසුගිය 15 වැනි දා අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලට පැටළුණු ගම් වැසියන් හමු වීමට හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍ර

