දඹුල්ල ආර්ථික වෙළඳ මධ්‍යස්ථානයට ලැබෙන එළවළු අඩුවීමත් උතුරට ඇදහැලෙන අධික වර්ෂාවත් නිසා එළවළු වෙළෙඳ පොළේ මිල වැඩි වී ඇතැයි වෙළෙන්දෝ කියති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමුමිරිස් කිලෝවක් රුපියල් 700 ක් වෙද්දී උතුරේ අමුමිරිස් කිරෝවක් රුපියල් 900 ඉක්මවා ඉහළ ගොස් ඇත.
උතුරේ එළවළු වෙළඳපොලේ කිලොවක මිල ගණන් මෙලෙසින් දැක්වේ
වර්ගය තොග මිල සිල්ලර මිල
මාළු මිරිස් රුපියල් 650-700 750-800
අමු මිරිස් රුපියල් 700-750 850-900
බෝංචි රුපියල් 200-230 250-300
ගෝවා රුපියල් 150-170 200-230
ලීක්ස් රුපියල් 250-270 300-330
කැරට් රුපියල් 200-240 250-280
බීට් රුපියල් 190-210 230-250
වැටකොලූ රුපියල් 160-190 210-245
බණ්ඩක්කා රුපියල් 150-170 190-220
කරවිල රුපියල් 210-230 250-290
වම්බටු රුපියල් 170-200 220-250
එලබටු රුපියල් 190-210 230-260
මෑකරල් රුපියල් 200-220 250-300








