රාජගිරිය කලපලුවාව අඹගහ හන්දියේදී සරසවි සිසුවකු පැදවු ඩිපෙන්ඩර් රියකට හැපී පාසල් සිසුවකු (17) හා සිසුවියක (15) තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කැර ඇතැයි බව වැලිකඩ පොලීසිය කියයි.
සිසුන් දෙදෙනා බස් නැවතුමේ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇතැයි පොලීසිය කියයි.

