ජනපති මීගමුවේ


ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියක් මීගමුව නගරයේදී පැවැත්විණි.

අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

   04 01 03 02