ඉන්දීය සුපිරි නළු සල්මන්ඛාන් සඳුදා (29) ශ්‍රී ලංකාවට පැමිණ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට සහභාගීවීම ගැන ඔහුට දැඩි විරෝධය පළ කරන බව තමිල්නාඩුවේ එම් ඩී එම් කේ පක්ෂ නායක වයිකෝ ප්‍රකාශ කැර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ විකාශය වන සී නාලිකාවේ ප්‍රවෘත්ති සේවය අද(30) වාර්තා කර සිටියේ ශ්‍රීලංකා මහින්ද රාජපක්ෂ මහාතාගේ මැතිවරණ සටනට සහාය වීමට සල්මන්ඛාන් යෑම මහා පාවාදීමක් බව තමිල්නාඩු දේශපාලනඥ වයිකෝ ප්‍රකාශ කළ බවයි.

