රජරට විශ්වවිද්‍යාල අවුල මින් මද වේලාවකට පෙර අවසන් විය. සිසුන්ගේ පන්ති තහනම ගැන ආචාර්ය මණ්ඩලය ඉදිරිපත් කළ විසඳු
දියත
වෙරෝනා පාපන්දු තරගය ඉරිදා
වෙරෝනා නුවර ගොල්ස්ටා ක්‍රීඩා සමාජය මෙහෙයවන සත් සාමාජික පාපන්දු තරගාවලිය සමග සංගීත කණ්ඩායම් දෙකක් 29 වැනිදා පොර
ඉතාලියේ සුන්දර දිය ඇල්ලක්
ඉතාලියේ ඇස ගිය තැන් වැඩසටහන යටතේ ත්‍රේන්තෝ ලා වරෝනේ සුන්දර දිය ඇල්ල හා මීටර් 1600 ක උසකින් පිහිටි තෙන්නෝ
‘ගිරවු’ දඹුල්ල-මාතලේ බසයේ පා පුවරුවේ
‘ගිරවුන්ගෙන්’ තමන් බේරා ගන්නැයි දඹුල්ල මාතලේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරු හා රියද
ධර්ගා නගරයේ කැඩුණු ගෙවල් හදයි
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම්වලින් වැනසුණු නිවාස හා වෙළෙඳසල් යුද නාවික හා ගුවන් හමුදාවේ 780ක බළඇණියකින් අලුත්
උප කුලපති තාමත් ‘සිසු හිරේ’
අද දහවල් 11.45 වන විටත් රජරට සරසවියේ උප කුලපති සිසු අඩස්සියේ සිටියේය.ඔහුද විනය පාළකවරුන් ද සිර කැර ගත් සිසුහු ව
පොල්අතු මඩුව යට අව්වට දූලි කකා
ගලේවෙල පහළ දිග්ගල ප්‍රාථමික විදුහලේ 4 වසර පන්තියේ දරුවෝ පොල්අතු මඩුවක උගනිති. ගලේවෙල ප්‍රාදේශිය සභාවේ ඒ ජා
වංගුවේදී බසය පොඩි පට්ටම් වේ
දික්වැල්ල මහවෙල පාරේ සියඹලාගහ හන්දිය වංගුවේ දී බසයක් සිමෙන්ති පැටවු ලොරියක හා ට්‍රක් රියක ගැටීමෙන් මගීහු හතර
ඉන්දියා වෙළෙන්දෝ ඇල්ලෙදි ඇල්ලෙති
සංචාරක වීසා මත මෙරට රැඳී සිටිමින් නිතී විරෝධි ලෙස රෙදි වෙළදාමේ නිරත වී සිටි ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් ඇල්ල ප
ලන්ඩන් අතුල දස්සන විහාරේ මිහින්තලා අනුරුවක්
ලන්ඩන් නුවර හීත්රෝ අතුල දස්සන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පොසොන් පුන් පොහොය දින දන්සලට ශ්‍රී ලාංකික මෙන්ම
රජරට ගැටුම බේරෙන ලකුණු
රජරට සරසවි ගැටුම බේරුම් කැරෙන ලකුණු මින් මද වේලාවකට පෙර පහළ විය. ආචාර්ය පිරිසක් සිසුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ ප
දෙවිනුවර දොඩම්දූව ධීවරයෝ ගාලු පාරේ උද්ඝෝෂණ
ඉන්ධන සහනාධාරය ඉල්ලා දෙවිනුවර හා ගන්දර ධීවරයෝ සිය ගණනක් දෙවිනුවර දේවාලය ඉදිරිපිට මහ පාරේ වාඩි වී උද්ඝෝෂණයක් ඇර
රජරට උප කුලපති පැය 17ක් හිර අඩස්සියේ
රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන හා විනය පාලකවරුන් දෙදෙනා පැය 17ක
අද කාලගුණය (ජුනි 27)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. දිවයිනේ මධ්‍යම සහ ස
බැලූ බැල්මට
යාපනයේ සිට කේරළ ගංජා කිලෝ දෙකක් පමණ බසයකින් රැගෙන ආ බව කියන පුද්ගලයෙක් කල්පිටියේ දී අත්අඩංගුවට ගනු ලැබීය. ක
බකමූණේ හිමි මැරූ හතරක් සැකපිට
බකමූණ හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති අලකොලමඩ ධර්මරතන හිමියන් ඝාතනය කළැයි කියන තරුණයන් සිව්දෙනෙක් අරලගංවිල ද
වටරැක විජිත හිමියනට බ්‍රහ්ම දණ්ඩනය
ජාතික බලසේනාවේ සභාපති සහ මහියංගන ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වටරැක විජිත හිමියනට 2013 අ
නව නාවික හමුදාපති ජයන්ත පෙරේරා
ශ්‍රී ලංකාවේ 19 වැනි නාවික හමුදාපති ලෙස නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා පත්කර
ගුරුවරියගෙන් අපූරු ආදර්ශයක්
මීගොඩ මරදාන සිසු සැරිය බසයක දී ගුරුවරියකට විහිළු කළැයි කියන සිද්ධියක් මත කොළඹ විදුහල් දෙකක සිසුන් දෙදෙනකුට පහර
ගැටුමෙන් කැඩුණු ගෙවල් හැදීම අරඹයි
පසුගිය 15 වැනි දා අලුත්ගම, බේරුවල හා ධර්ගා නගරයේ ගැටුමෙන් නිවාස හා කඩසාප්පුවලට සිදුවූ හානි පිළිසකර කිරීමට ත්‍රි
විල්පත්තු පිවිසුම් පාලමක් ගිලාබහී
පුත්තලම පරණ මන්නාරම් මාර්ගයේ උත්තමඩුව තාවකාලික පාලම ගිලා බසියි.කොළඹ සිට යාපනය හා මන්නාරම දක්වා කෙටිම මා
තරුණයාගේ අවමගුල අදයි : පොලිසියෙන් කවුරුත් නෑ
පොලිස් වෙඩි පහරින් මිය ගිය දිවුලපිටිය බරවාවිල එස්. එම්. කැලුම් සුබසිංහ (19)ගේ දේහය රැගත් අවමගුල් පෙරහර විරෝධත
ධිවරයෙක් අතුරුදන්
නම දෙනකු ගමන්ගත් වල්ලමක් ගාල්ලේ රූමස්සල ආසන්නයේ දී පෙරැළි එක් අයකු අතුරුදන්වී ඇතැයි පොලීසිය කියයි.
උතුරුමැද මහ ඇමැති දුමින්දට ‘තමුසේ ’කියයි
එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලේ ඉදි කිරීමට නියමිත මහින්දෝදය විද්‍යාපීඨයට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍ර
රජරට සරසවියේ අදත් ජරමරයක්
රජරට විශ්ව විද්‍යාලයයේ සිසුහු පිරිසක් එහි උප කුලපති හා ආචාර්ය මණ්ඩලය බලයෙන් රඳවාගෙන බලයෙන් සාකච්ඡාවක් පැවැත්
අශෝක සිසුවා පැහැරගෙන මඟ දමලා
කොළඹ අශෝක විද්‍යාලයයේ දහය ශ්‍රේණියේ සිසුවකු පැහැරගෙන ගොස් රාජගිරියේ අතහැර දමා ගිය පිරිසක් අත්අඩංගුවට ගැනීම
රෝහල් අවන්හල අපායක්
අපිරිසිදු ලෙස තඹුතේගම රෝහලේ අවන්හල පවත්වාගෙන ගිය ඒ එම් සරත් රූපසිංහට තඹුත්තේගම මහේස්ත්‍රාත් සනත් ජයදේව මොර
රන්දෙනිගල ගින්නක්
රන්දෙනිගල ජලාශයේ බැම්ම අසල අද උදේ ගින්නක් හටගත් බව පොලීසිය කියයි.
දඹුල්ල රෝහල බෝංචි කිලෝව රු.600ට අරන්
දඹුල්ල රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බ
ඉතාලි ගිහින් ගහ ගනිති
ඉතාලියේ මෙසීනා නගරයේ පියත්ස පෝපලෝ චතුරස්රයේ දී ලාංකිකයන් දෙදෙනෙකු තවත් ලාංකිකයකුට බෝතල්වලින් පහරදී ඇතැයි ප

