පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක මන්ත්‍රීවරු 17ක් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීමට එක්වූහ.
ඒ අතර ප්‍රාදේශීය සභා සභාපතිවරු දෙදෙනෙක් ද, උප සභාපතිවරු දෙදෙනෙක් ද සිටිති.