ජනපති රුවටත් හානි කරලා


කළුතර කලමුල්ල ටෙක්නිකල් හන්දියේ  සවි කර තිබූ ජනපතිගේ රුව සහිත විශාල බැනරයකට හානි කර ඇතැයි පයාගල පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.