පවතින කාලගුණ රටාවේ වෙනසක් හෙට දිනයේ අපේක්ෂා කෙරේ. නැගෙනහිර සහ ඌව පළාත්වලට වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2015 ජනවාරි මස 02 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි.
නැගෙනහිර දිග මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.
පෙරවරු 5.30ට
උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියයි.
අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2015 ජනවාරි මස 02 වන දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.
සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.
කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).

