‘පළාත් කීපයකට අද වැසි‘


උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත් වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය                                                   දිනය : 02/01/2015    

නගරය

උෂ්ණත්වය

 (සෙ. අංශක)

සාපේක්ෂ ආර්ද්‍රතාවය (%)

 

කාලගුණය

උපරිම

අවම

උපරිම

අවම

අනුරාධපුරය

32

23

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මඩකලපුව

29

24

95

70

විටින් විට වැසි.

කොළඹ

30

24

95

70

උදැසන වැසි.

ගාල්ල

30

24

90

80

උදැසන වැසි.

යාපනය

30

24

95

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

මහනුවර

27

20

95

85

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

නුවරඑළිය

19

11

95

90

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

රත්නපුරය

31

23

95

70

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

ත්‍රීකුණාමළය

29

23

95

80

විටින් විට වැසි.

මන්නාරම

29

24

95

80

ප්‍රධාන වශයෙන් වැසි රහිත.

 

කාලගුණ විද්‍යාඥ  (Duty Meteorologist)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).   

දහවල් 12.10

උදය කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත් වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී ඌව සහ නැගෙනහිර පළාත් වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.

ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.

නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.  

සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.

කාලගුණ විද්‍යාඥ (Duty Meteorologist),

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තූව (Department of Meteorology).