නිසි සහතික හෝ බලපත්‍ර නොමැතිව ලොරි දෙකකින් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා ඉස්සන් පැටවුන් ප්‍රවාහනය කරමින් ස
දියත
පුදුමයි ඒත් ඇත්තයි
විසි අට හැවිරිදි බිරිය ද ඇය ගෙදරදීම ගණිකා සේවයට යොදා ගත් බව කියන සැමියා ද (32) සැකපිට අත්අඩංගුවට ගත් බව පෝද්ද
ප්‍රා මන්ත්‍රීත් වාහනයට ‘යටවේ‘
කෝටි දහයක් පමණ වටිනා මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක් ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි ස
රස පරීක්ෂක නෝලිමිට් පරීක්ෂණ අරඹයි
පානදුර නෝලිමිට් සුපිරි නිමි ඇඳුම් සාප්පුවේ ගින්නට හේතුව සොයා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධරයෝ තිදෙනෙක් අද පර
සර්ප උකුස්සාට රස බොජුනක් ලැබී
සිළු සර්ප උකුස්සා සර්පයන්ගේ මාරයෙකි.දුටු තැන සර්පයා ගිල දමයි. විල්පත්තු ජාතික වනෝද්‍යානයයේදී ජනක සේනාර
අද කාලගුණය (ජුනි 23)
දිවයිනේ ඇතැම් පළාත්වල සහ අවට මුහුදු ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්වයක් අපේක්ෂා කරයි. පුත්තලම සිට ගාල්ල හර
ගේ ගිනි තැබූ හතරක් කැමරාවෙන් අල්ලයි
පසුගිය 15 වැනිදා බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස ගිනි තබා රුපියල් ලක්ෂ 50 අලාභයක් සිදු කළැයි සැකපිට සිවු දෙනෙ
මාගම්පුරෙන් නැව් වලට තෙල් සැපයේ
මාගම්පුර වරායේ නව ඉන්ධන ගබඩා සංකීර්ණය හා ඉන්ධන පර්යන්තය අද පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින
ලංකාදීප මාධ්‍යවේදීයාගෙන් පැය තුනක කට උත්තරයක්
පසුගිය 15 වෙනිදා මැර ප්‍රහාරයකට ලක්වු අලුත්ගම ලංකාදීප මාධ්‍යවේදී සරත් සිරිවර්ධන මහතා සොයා ඔහුගේ නිවසට ප
‘ඔරලෝසු පල්ලිය‘ බොදුබලේ ගිණුමට බැර කරන්න බැරි වේ
දක්ෂිණ අධිවේගී පිවිසුම් මාර්ගයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ඔරලෝසු පල්ලියේ තාප්පය හා ගොඩනැගිලිවලින් කොටසක
මාවිල්ආරු ගොවියෝ බැරි වැඩක් කරති
මාවිල්ආරු අමුණ යටතේ සේරුනුවර කුඹුරු අක්කර විසිතුන්දහසකට ආසන්න ප්‍රමාණයක් බේරා ගැනීම සඳහා ගොවි සංවිධාන අද ක
වටරැක හිමි සිව් වැනි සික පදය කැඩුවැයි නඩු?
මහියංගන ප්‍රාදේශිය සභා මන්ත්‍රී හා ජාතික බල සේනාවේ මහ ලේකම් වටරැක විජිත හිමියන් පොලීසියට අසත්‍ය ප්‍රකාශ දුන
නෝලිම්ටි 12 ක ගෙන් ප්‍රශ්න කරයි
පානදුරයේ නෝ ලිමිට් සාප්පුවේ ගින්න සම්බන්ධයෙන් එහි සේවකයින් දොළොස් දෙනකුගෙන් ප්‍රශ්න කළ බව පොලීසිය කියයි.
‘දුප්පත් සිසුවා මුල්ලට දාලා’
පෞද්ගලික විශ්ව විද්‍යාල ගොඩ නඟමින්, අධ්‍යාපනයට වැය කරන මුදල් කප්පාදු කරමින්, රජය ගෙන යන වැඩපිළිවෙළ පරාජ
‘වෛරය වපුරන රැස්වීම් කාටවත් බෑ’
ආගමික ජාතිකත්වය මත වෛරය ඇති කරන තාලේ කිසිදු රැස්වීමකට ඉඩ නොදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අ
විහාරාධිපති ඝාතනයට රියදුරා සැකපිට
ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති හිමි අඳනකඩයෙන් ගෙළ සිරකර දොර පොල්ලෙන් ගසා ඝාතනය කර ඇති බව පෙනේ යැයි පොලීස
සැකකරු අල්ලා දීලා ගිමන් හරී
ඇළහැර හීරටියේ පුණ්‍යවර්ධනාරාමාධිපති ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඒ හිමියන්ගේ රියදුරාගෙන් පොලීසිය ප්‍රශ්න
වළදක් රත් කර ගන්න හැටි හරියට උගන්වයි
ගෘහ ආර්ථීක විෂයය පාසල් සිසුන් අතර ප්‍රචලිත කිරීමේ අරමුණින් ක්‍රියාවට නංවන ගෘහ විද්‍යා දිනයක් රහලිය 2014 නමින් ම
අැළහැර හිමි නමක් මරා දාලා
ඇළහැර හීරටියේ පුණ්යයවර්ධනාරාමාධිපති අලකොළමඩ ධම්මරතන හිමි(47) ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. &
‘අලුත්ගම මැරයන් කවුදැයි ළගදීම කියනවා ’
අලුත්ගම හා ධර්ගා නගරයේ ගැටුම් වලට සම්බන්ධ අය කවුදැයි ළගදීම දැනගත හැකි වෙතියි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අ
ඇමැති පතිරාජගොඩ හානියත් බලයි
ඇමැති පාඨලි චම්පික රණවක මහතා ජාතික හෙළ උරුමයේ නියෝයින් පිරිසක් සමඟ ධර්ගා නගරය ආසන්නයේ පිහිටි පතිරාජගොඩ ගමට ග
හම්බන්තොට අවාරයේ ලොකු ලුනු සාර්ථකයි
හම්බන්තොට හෙක්ටයාර 1500 ක අවාරයේ ලොකු ලුනු සාර්ථකව වගා කළ බව අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා එම් එම්
‘බුන්දි පාර්සලයේ කුඩු‘
ශ්‍රී ලංකාවේ සිට සෞදිඅරාබි රැකියාව සඳහා යන ශ්‍රමිකයෙකු මගින් ඉතා සූක්ෂම ලෙස හෙරොයින් කඩු ග්‍රෑම් 37 ක්
කළු කොඩි 40 ක් සමඟ දෙන්නෙක් බේරුවලින් අත්අඩංගුවට
ලීවල ගැසු කළු කොඩි හතලිහක් පුංචි ලොරියක ගෙන ගිය දෙදෙනකු සිකුරාදා (20) බේරුවලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඝාතකයාගේ සෙරෙප්පු දෙක පන්සලේ ?
ඇළහැර ධම්මරතන හිමිගේ ඝාතකයාගේ යැයි සැකකරණ සෙරෙප්පු දෙකක්, සිගරට්ටුවක් හා අරක්කු බෝතලයක් පන්සල් භූමියේ ත
ඇටෙන් පොත්තෙන් තේරෙන්නත් කලින් හොරකමේ
ඇල්පිටියේ පාසැල් සිසුවෙකු(16) ජිම්නාස්ටික් කණ්ඩායමේ රුපියල් දහසක් සොරාගත්තැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.
කේරළ ගංජා පොවන්න බැරි වෙයි
ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ආ කේරළ ගංජා කිලෝ 132ක් යාපනය මාදගල් ධීවරය ගම්මානයේ දී එක් සැකකරුවකු සමග අත්අඩංග
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට
පේරාදෙණිය සරසවියට බලයෙන් ඇතුළු වී එහි ආරක්ෂක නිලධාරිනට පහර දුන්නැයි සැකපිට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලම
රස්නය පරීක්ෂණ පමා කරයි
පානදුර ‘නෝලිමිට්‘ ආයතනයේ ගින්නට හේතුව සොයා ගැනීමට රජයේ රස පරීක්ෂක පැමිණියත් ගින්නේ අධික රස්නය නිසා අද පරීක
සංචාරකයොත් දැන් අලුත්ගම
අලුත්ගම නගරය අද සාමාන්‍ය තත්වයට පත්ව ඇති අයුරු දක්නට ලැබිණි. විදේශීය සංචාරකයෝද අද එහි ආහ.

