බ්‍රේල් දැරිය ඉහළින්ම සරසවි මග පාදාගනී


කලා අංශයෙන් බ්‍රේල් ක්‍රමයට අධ්‍යාපනය ලබා හොරණ තක්ෂිලා මධ්‍යම මහා විද්‍යාලයයේ රිද්මි හදපාන්ගොඩ සිසුවිය  කළුතර දිස්ත්‍රික්කයේ  හතර වැනි ස්ථානය හිමි  කර ගෙන සිටින්නීය.ඇය සාමාන්‍ය පෙළ විභාගයෙන්ද  ඒ සාමාර්ථ නවයක් ලබාගෙන ඉහළ දස්කම් දක්වා ඇත.

ඇයගේ මව වන සුජීවා සුභසිංහ මහත්මිය හොරණ තක්ෂිලා  කනිෂ්ඨ විද්‍යාලයයේ   ගුරුවරියකි. පියා අජිත් හඳපාන්ගොඩ  මහතා පෞද්ගලික අංශයේ රැකියාවක නියැලෙන්නෙකි.

ridmi-(2) ridmi-(5) ridmi-(12)