නියෝජ්‍ය ඇමැති මුතුහෙට්ටිගම මීගමුව උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය. බද්දේගම උසාවියෙන් වරෙන්තුවක් නිකුත් කර තිබියදී ඔහු පසුගිය 26 වැනිදා සිංගප්පූරුවට ගියේය.
වඳුරඹ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද රැලියකට පහරදුන් බව කියන ඔහුගේ ආධාර කරුවන් තිදෙනකු බද්දේගම උසාවියට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය රැගෙන යද්දී එම පිරිස පැහැර ගත්තැයි මුතුහෙට්ටිගමට එරෙහිව වරෙන්තුව නිකුත් කර තිබුණේය.

