තිස්ස මෛත්‍රී ආධාරකරුගේ හිසේ හංසයෙක්


තිස්සමහාරාමයේ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රැලියට පැමිණි තරුණයෙක් හංසයාත් මෛත්‍රී වැකියත් සටහන්වන ලෙස කොණ්ඩය කපා තිබිණි.

රැස්වීමට පැමිණි බොහෝ දෙනාගේ දෑස් ඔහු වෙත යොමුවිය.

RDS_6474

DSCN2743 RDS_6473  RDS_6486 RDS_6487